How To Add Pattern Lock To PC

           PC එකට Pattern Lock එකක් දාගමු ද?
                      

ක‍ොහොමද යාළුවනේ. මම අද ඔයාලට අරගෙන අාවෙ Pattern Lock එකක්. හැබැයි PC එකකට හරි, ලැප් එකකට හරි තමයි මේක දාගන්න අෑක්කෙ.
1. මෙතනින් ගිහින් බාගන්න. කියන්න අමතක උනානෙ. මේකෙ නම 
    Eusing Maze Lock.
2. ඩවුන්ලෝඩ් කරගත්ත සෙටප් එකෙන් Lock එක Install කරගන්න.
3. දැන් Lock එක Open වෙනව. පලවෙනි සැරේට කැමති Pattern 
    එකක් අැද ගන්න. එතන තියන ලොක් එක වෙනස් කරන්න Reset 
    Pattern Button එක උඩ ක්ලික් කරන්න. 
4. Options වෙනස් කරන්න General Tab එකට යන්න. Computer එක
    Start කරන කොට Lock එක On වෙන්න ඕන නම් General Tab  
    එකේ AutoLock Start at Windows Startup කියන එක On කරන්න.
    ඊට පස්සෙ Ok Button එක ක්ලික් කරන්න. 
             ඔයාට ඕන තව Option තියනවනම් ඒවත් On කරගන්න.
   Comment එකකුත් දාගනෙම යන්න හ‍ොදේ. අමතක කරන්න එපා   
          මගේ YouTube Channel එක, geek with sl. එහෙනම් මම ගියා.
       Thank You - Come Again.....

Comments

Post a Comment

Popular Posts